දැනුම් දිය යුතු බෝවන රෝග ලැයිස්තුව

"අ" කාණ්ඩය
  • කොළරාව
  • මහාමාරිය
  • කහ උණ
"ආ" කාණ්ඩය
  • උග්‍ර බාලක පක්ෂගාත රෝගය
  • පැපොල රෝගය
  • ඩෙංගු උණ / ඩෙංගු රක්තපාත උණ
  • ගලපටලය
  • රක්ත අතීසාරය
  • නිදිකර්පථප්‍රදාහය
  • ආන්ත්‍රික උණ
  • ආහාර විෂවීම
  • මානව ජලභීතිකා රෝගය
  • ලැප්ටොස්පයිරෝසියාව
  • මැලේරියාව
  • සරම්ප
  • මස්තිෂ්ක පටල ප්‍රදාහය
  • කම්මුල්ගාය
  • රැබෙල්ලා (ජර්මන් සරම්ප)
  • සංජානීය රැබෙල්ලා රෝගය
  • සරල කල්පවත්නා උණ
  • පිටගැස්ම
  • නවජන්ම පිටගැස්ම
  • වෛරස් උණ
  • ටයිපස් උණ
  • වෛරස් යාකෘති ප්‍රදාහය
  • කක්කල් කැස්ස
  • ක්ෂය රෝගය

Comments